Jan
27

රාජ්‍ය ඇමති අරුන්දිකටත් කොවිඩ්

 

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව කොවිඩ් ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවුන්ගෙන් 07 වෙනියා ඔහුය. මීට

Read more