Sep
10

කසළ තේ අපනයනය පිටුපස තේ මණ්ඩලයේ නිලධාරින් ඇද්දැයි විමර්ශන

 

කසළ තේ අපනයනය කිරීමේ ජාවාරම පිටුපස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරින් සිටින්නේ ද යන්න පිළිබඳව සොයා බලන බවවැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා

Read more