හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ චරිතාපදානයක් වූ ‘චන්ද්‍රිකා’ කෘතිය ඊයේ එළිදැක්වුණා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදී.

‘චන්ද්‍රිකා’ කෘතිය ලේඛක තරිඳු තොටවත්ත විසින් රචනා කර තිබේ.

උත්සවයේ මුඛ්‍ය දේශනය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් සිදු කරනු ලැබුවා.

මෙන්න බලන්න තවත් පුවත්