අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට මැදිහත්වීමක් කරන බවත් තවත් මාස දෙකකින් පමණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳ තැනකට එන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.’අපි තව ටිකක් ඉවසීමෙන් යං’යැයි ඔහු පැවැසීය.

එසේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාව පහළ දැමීම පිළිබඳව කනගාටුවට පත්වෙන බවත් ඔහු පැවැසීය.

මෙන්න බලන්න තවත් පුවත්