මෙම වසර තුළ විදුලි බිල ඉහළ නොදමන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

අද(03)පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ අඛණ්ඩව විදුලිය ලබාදීමේ වැඩ පිළිවෙලක ද මේ වනවිට නිරත වී සිටින බවයි.

මේ අතර පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද(03)දිනයේ සිට තාවකාලිකව වසා දැමුණා.

මෙන්න බලන්න තවත් පුවත්