ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ ඔහු මේ වන විට ස්වයං නිරෝධායනය සදහා යොමු කර ඇති බවයි.

පැරිස් සෙන් ජර්මේන් පාපන්දු ක්‍රීඩා සමාජයේ තරගයකට සහභාගී වීමට පෙර කළ පී සී ආර් පරික්ෂණයේදියි මෙසී ආසාධිතයෙකු බව තහවුරු වී ඇත.

මෙසී සමග සිටි තවත් පාපන්දු ක්‍රීඩකයන් තුන් දෙනෙකුද ආසාධිතයන් ලෙස හදුනාගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්