අද (29දා) වන විට ශ්‍රී ලංකාවේ නිල විදේස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් ඔහු පෙන්වා දෙන්නේ එම අගය මේ වසර අවසානය දක්වා පවතිනු ඇති බවයි. මහ බැංකුව මීට ඉහතදී නිවේදනය කළ ආකාරයටම නිල විදෙස් සංචිතය ඉහළ ගිය බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්