උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ට සමාන රුවක් ඇති ඩ‍්‍රැගන් කිම්ට මරණ තර්ජන එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඔහු මේ බව ඇමෙරිකානු සී. බී. එස්. රූපවාහිනි සේවාවට හෙළි කර ඇති බවයි සඳහන් වන්නේ.

2019 දී උතුරු කොරියානු නායකයා වියට්නාමයට පැමිණ සිටි අවස්ථාවේ ඩ‍්‍රැගන් කිම් ද වියට්නාමයේ සිටි අතර ඔහුට ආරක්‍ෂාව දීමට වියට්නාම් පොලිසියට සිදු වුණා.

මෙන්න බලන්න තවත් පුවත්