අයිෂාරා අතුකෝරළ කියන්නේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. තමා රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණ සමාජයේ කතාබහට ලක්වුණු නිර්මාණ වීම නිසාම ඇයට යම් යම් වි/ රෝධතා, චෝදනා එල්ල වූවද ඒ පිළිබඳව ඇය එතරම් තැකීමක් කළ රංගන ශිල්පිනියක් නොවෙයි.

අයිෂාරා බොහෝවිට ජීවත් වන්නේ ලංකාවෙන් පිට. ඇගේ සැමියා සහ පවුලේ සාමාජිකයින් සමග ඩුබායිවල තමයි ඇය වසරේ වැඩි කාලයක් ජීවත් වන්නේ.

 ඇය දායක වුණු නවතම ඡායාරූප පෙළක් පහතින්.

1.

2.

3.

4.

5.

 

මෙන්න බලන්න තවත් පුවත්