මීට දින කිහිපයකට පෙර සිනමා නළු විකී කෞශාල් සමගින් විවාහ වූ සුපිරි බොලිවුඩ් සිනමා නිළි කත්‍රිනා කයිෆ්ට ඇයගේ හිටපු පෙම්වතා වූ සල්මාන් ඛාන් අගනා වටිනා ත්‍යාගයක් ලබා දී ඇතැයි වාර්තා වෙයි.

ඒ ඉන්දීය රුපියල් කෝටි තුනකටත් වඩා අධික වටිනාකමකින් යුත් රේන්ජ් රෝවර් අති සුඛෝපභෝගි මෝටර් රථයකි.

කෙසේ වෙතත්, මුලින්ම වාර්තා වූයේ සල්මාන්ට මෙම උත්සවයට කත්‍රිනා විසින් ආරාධනාද නොකළ බවය. කෙසේ වෙතත්, අවසන් මොහොතේ සල්මාන් ඛාන් උත්සවයට සහභාගි වූ පිරිස්ද පුදුමයට පත් කරමින් මෙම උත්සවයට පැමිණි සිටි බව සඳහන් වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්