නිරූපණ ශිල්පිනියක් ලෙස කලාවට පිවිස ඉන් පසුව සිනමා හා ටෙලි නාට්‍ය රංගනයට පිවිසි රංගන ශිල්පිනයක් තමයි ටීනා ශනෙල් කියන්නේ. කාලෙන් කාලෙට කතා මවන, උණුසුම් පුවත් මවන ටීනා පහුගිය කාලය පුරාවටම ටිකක් නිහඬ පිළිවෙතක සිටියා.

කෙසේ නමුත් ඇය නිරූපණයෙන් සහ රංගනයෙන් දායක වන නිර්මාණවල නම් අඩුවක් දකින්න ලැබුණේ නැහැ.

ටීනාගේ උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. කලා ක්ෂේත්‍රයේ හිත මිතුරන් වගේම ඇගේ රසිකයින් විශාල ප්‍රමාණයක් ටීනාට ෆේස්බුක් හරහා සුබ පතා තිබුණා. ඉතින් ටීනාගේ උපන්දිනය දවසේ ඇය සිය ෆේස්බුක් ගිණුමට ඇගේ නවතම ඡායාරූප කිහිපයක් එක්කොට තිබුණා.

1.

2.

3.

4.

 

මෙන්න බලන්න තවත් පුවත්