මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යක් තමයි පාර දිගේ කියන්නේ. පාරදිගේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන බන්ටිගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී දුෂේනි සිල්වා.

දුෂේනි නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ඇය රූ රැජිනක්ද වනවා. ඇය පාරදිගේ ටෙලි නාට්‍ය හරහා දක්වන රංගන දක්ෂතා අති විශිෂ්ටයි. බන්ටිගේ චරිතයට ඉහළ ප්‍රතිචාර ලැබෙන බවටත් අපට දැනගන්නට ලැබුණා.

පසුගිය දිනෙක ඇය දායක වුණු අළුත්ම ඡායරූප පෙළක් අපට හමුවුණා.

1.

2.

3.

4.

5.

6.

7.

 

මෙන්න බලන්න තවත් පුවත්