යාපනයේ  තරුණයකුගේ  ගිණුමට  විදේශ රටකින්  විශාල මුදලක් බැර වී ඇති බවත්, එම මුදල  ලබාදෙන තෙක් තරුණයාගේ  මාපියන්  බලහත්කාරයෙන් පැහැර ගැනීමට තැත්කළ  බව කියන තිදෙනෙක් මනියන්තෝට්ටම් ප්‍රදේශයේ විශේෂ පොලිස් කණ්ඩායමක්  මගින්  අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් පිරිස අතර දේශපාලන පක්ෂයක උපනායකයකු හා  මානවහිමිකම්  සංවිධානයක නිලධාරියකු සිටින බව පොලිසිය පවසයි.

මොවුන් තිදෙනා එම තරුණයාගේ නිවසට අයුතු ලෙස ඇතුලු වී ඔහුගේ මාපියන‍ෙ පුතාගේ  ගිණුමට විදේශ රටකින් විශාල මුදලක්  බැරවී ඇති බවත්, එය  මෙතෙත් පුත  ලබා නොදුන් බවට දැනුම් දී ඇත.

පුතා පැමිණ එම මුදල ලබා දෙන තෙත් මාපියන් දෙදෙනා මෙලෙස පැහැර ගැනීමට තැත්කළ  අවස්ථාවේ  පොලිස් අත්අඩංගුවට  පත්ව ඇත.

මෙන්න බලන්න තවත් පුවත්