විශාල ප්‍රමාණයේ සරුංගලයක් යැවීමට උත්සාහ කළ යාපනය ප්‍රදේශයේ තරුණයෙකු එම සරුංගලයත් සමග අහසට ඈදී යන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වල හුවමාරු වෙමින් පවතිනවා.

මෙම තරුණයා පොළොව මට්ටමේ සිට අඩි 40කට වඩා ඉහළට ඇදී ගොස් තිබුණු අතර පසුව ඔහු ඉහල සිටි පහතට වැටී තිබෙනවා.

එහිදී මෙම තරුණයාට සුළු තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්