පොදු ස්ථාන වෙත ඇතුලුවීමේදී කොරෝනා මර්දන එන්නත්කරණ කාඩ්පත අනිවාර්‍ය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිටයි.

ඒ අනුව මෙතෙක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති නම් හැකි ඉක්මනින් එය ලබාගන්නා ලෙසයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජනතාවට දැනුම්දෙන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්