බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ‘කොවිඩ්’ ආසාදිතයෙක් බවට නවසීලන්තයේදී තහවුරු වී තිබේ.

ඒ අනුව බංග්ලාදේශ පිලේ ක්‍රීඩකයන් කීපදෙනෙක් ඇතුළු සාමාජිකයන් නවදෙනෙක් නිරෝධානයට ලක්කර ඇති බව ද වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්