කිතුල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීම ඉලක්ක කරමින් කුරුවිට කර්මාන්ත පුරයෙහි ඉදිකළ ‘ඇග්‍රි’ දේශීය පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසකගේ සභාගිත්වයෙන් අද (15) පෙරවරුවේ විවෘත කළේය.

“සොබාදහම අපට ලබාදී ඇති සම්පත්වලට අගය එකතු කර නිපදවන විදේශ වෙළෙඳපොළට ගෙනයා හැකි ධෛර්ය සහිත නිෂ්පාදනවලින් මේ රට පිරෙන විට රටට විදේශීය විනිමය ගැන මැසිවිළි නැගීමේ අවශ්‍යතාවක් නොමැති බවත් කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත ‘රාගා’ නිෂ්පාදන ද එම ඉලක්කය සපුරා ගැනීමට මහත් පිටුවහලක් වනුඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා එහිදී පැවසුවේ.

1.

May be an image of 9 people, people standing, drink and indoor

2.

May be an image of drink

3. May be an image of 10 people and people standing

4.

May be an image of 11 people, people standing and outdoors

5.

May be an image of 6 people, people standing and indoor

6.

May be an image of 7 people, people standing, indoor and text that says 'W'

7. May be an image of 6 people, people standing, drink and indoor

 

මෙන්න බලන්න තවත් පුවත්