හයිටි රාජ්‍යයේ ගැසොලින් ප්‍රවාහන රථයක් පිපිරී යාමෙන් පුද්ගලයන් 60කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම පිපිරීම Cap-Haitien ප්‍රදේශයේ සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත. පිපිරීමෙන් සිදුවූ හානිය කොතෙක් ද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිතව වාර්තා නොමැත.

මෙන්න බලන්න තවත් පුවත්