ඉන්දුනීසියාවේ නැගෙනහිර නුසා ටෙන්ගාරා ප්‍රදේශයට රිච්ටර් මාපක 7.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් ඉන්දුනීසියාව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි වාර්තාවන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්