එළඹෙන උත්සව සමයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පුද්ගලයින් පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමට තීරණය කර ඇතැයි කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසනවා.

ඔහු කියා සිටියේ උත්සව සමයෙන් පසු කොවිඩ් ව්‍යාප්තියක් ඇතිවීම වැළැක්වීම මෙහි අරමුණ බවයි.

මෙන්න බලන්න තවත් පුවත්