කෙසෙල්වත්ත පරණ යොන් වීදිය ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ‘කෙසෙල්වත්තේ පවාස්’ නමැති පුද්ගලයා ඝාතනය කර පලාගොස් ඇති බව වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සැකකරුවන් සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්