ප්‍රවීණ වේදිකා හා සිනමා නළු සරත් චන්ද්‍රසිරි මහතා අභවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් නිසා ඔහු දිගු කලක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබුවා.

සරත් චන්ද්‍රසිරි ඊයේ රාත්‍රී 12ට පමණ කොළඹ ජාතික රෝහලේ දී සිය දිවිගමනට සමුදුන් බවයි වාර්තා වන්නේ. මිය යනවිට ඔහු 57 වැනි වියේ පසු වුණා

මෙන්න බලන්න තවත් පුවත්