ඔමික්‍රොන් ප්‍රභේදයට එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව ඉකා අඩු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය.

ඔම්ක්‍රෝන් වයිරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඒමේ අවධානමක් පවතින නිසා විදෙස් රටවල සිට පැමිණෙන සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ යුතු බව ද පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය.

ඔමික්‍රෝන් ප්‍රභේදය වැළඳුනහොත් නිධන්ගත රෝගීන් හා වයස්ගත පුද්ගලයනට ජීවිත අවදානම ඉතා වැඩි බව ද විශේෂඥ වෛද්‍යවරිය කීවාය.

මෙන්න බලන්න තවත් පුවත්