කොවිඩ් මර්දන එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා රජය මේවන විට රුපියල් බිලියන 66.39ක් වැය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ මහතා අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ කොවිඩ් මර්දන එන්නත් සහ කොවිඩ් රෝගීන්ගේ සෞඛ්‍ය කටයුතු සඳහා මේවන විට රුපියල් බිලියන 113ක් වැය වී ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්