උද්ධමන පීඩනය සමනය කිරීම සහ බාහිර මූල්‍ය අභියෝග ජය ගැනීමට සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතික යළි ඉහළ නංවනු ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කළා.

මහ බැංකු මූල්‍ය මණ්ඩලය මගින් අද (23) මේ පිළිබඳ තීරණයකට එළඹීමට නියමිත අතර, රොයිටර් වාර්තාවල දැක්වෙන්නේ බොහෝදුරට පදනම් ඒකක 25ත් 50ත් අතර ප්‍රමාණයකින් හෙට (24) දිනයේ මෙලෙස පොලී අනුපාත ඉහළ නංවනු ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්