බල්ගීරියාවේ අධිවේගී මාර්ගයකදී බස් රථයක් ගිනිගෙන තිබෙනවා.

ඇතිවූ ගිණි ගැනීමත් සමග ළමුන් ඇතුළු 45දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද එම මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන් වනවා.

මෙන්න බලන්න තවත් පුවත්