ත්‍රිකුණාමලය-කින්නියා ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් 5 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා.

මියගිය 05 දෙනා අතර කුඩා ළමුන්ද සිට ඇති බවයි වාර්තාවන්නේ.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන පරිදි පෙරළීමට ලක්වන අවස්ථාවේ පාලම් පාරුවේ ගමන් ගත් 11 දෙනෙකු මේවන විට රෝහල්ගත කර තිබෙනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්