විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා.

ඊයේ දිනයේදී පැවති අයවැය දෙවන වර කියැවීමේ ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ඇමතිවරයා එක්ව නොසිටිය බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

මේ වන විට අමාත්‍යවරයා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්