අමෙරිකාවේ, නිව්යෝර්ක් Metropolitan කෞතුකාගාරය විසින් සංවිධානය කරනු ලබන Met Gala – 2021 ඊයේ දිනයේ දී පවත්වා ඇති බව විදෙස් මාධ්ය පවසනවා.

එරට තුළ පසුගිය වසරේ පැවැති කොරෝනා තත්ත්වය හමුවේ, එය පැවැත්වීමට නොහැකි වූ බවයි එම මාධ්ය වාර්තා කියා සිටියේ.

මෙවර අදාළ උත්සවයට මෙවර කලාකරුවන් සහ ක්රීඩකයින් ඇතුළු 400 දෙනෙකුට ආසන්න පිරිසක් එක්වූ බව සඳහන්.

Met Gala සඳහා එක් වූවන් අතර බොහෝ අය කොරෝනා මර්දන එන්නත ලබාගත් පිරිස වන අතර සෙසු අය කොරෝනා පරීක්ෂණයට මුහුණ දී තිබෙනවා.

එහිදී ඔවුන් ආසාදිතයින් නොවන බවට තහවුරු වීමෙන් අනතුරුවයි මෙම සාදයට එක්ව ඇත්තේ.

01.)

02.)

03.)

04.)

05.)

06.)

07.)

08.)

09.)

10.)

11.)

12.)

මෙන්න බලන්න තවත් පුවත්