නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක තිබී අත්බෝම්බයක් හමුවීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ පෞද්ගලික රෝහලේ පළමු මහලේ නාන කමාරයක් තුළ තිබී අදාළ අත්බෝම්බය හමුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විමර්ශන සිදුකරනු ලබන අතර, රෝහල අවට ආරක්ෂාව ද දැඩි කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්