පාස්කු ප්රහාරයේ වින්දිතයන්ට තවමත් සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් කතෝලික සභාව අද වයින පුරා කළු කොඩි ඔසවමින් නිහඬ හර්ත ව්යාපාරයක නිරත වනවා.

පාස්කු ප්රහාරයට වසර 02කුත් මාස 04ක් ගතවී ඇති නමුත් ඊට වගකිවයුත්තන්ට මෙතෙක් ගෙන ඇති නෛතික ක්රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත් නොවන බවයි කතෝලික සභාව ප්රකාශ කළේ.

අද (21) පෙරවරු 8.45ට බොහෝ දේවස්ථානවල සීනු නාද කරමින් බෝම්බ ප්රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහි කෙරුණු බව අප වාර්තාකරුවන් කියා සිටියා.

මෙන්න බලන්න තවත් පුවත්