Dayan Pradeep කියන ඡායාරූප ශිල්පියාගේ අපූරූ ඡායාරූප පෙළක් මේ දවස්වල සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙනවා. මේ ඡායාරූප පෙළේ ඉන්නේ කවුරුත් දැන අඳුනන චමීර සිල්වා කියන රංගන ශිල්පියා. ඔහු මේ දවස්වල හිරු ටීවී ඔස්සේ සතියේ දිනවල රාත්රී 7.30ට විකාශය වන “මහවිරු පණ්ඩු” ටෙලි නාට්ය ඔස්සෙත් ඔබට මුණ ගැහෙනවා.

චමීරගේ අලුත්ම ඡායාරූප පෙළ තමයි මේ තියෙන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්