ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත වන මරණය ඊයේ(06) රාත්‍රී වාර්තා වූවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි තරුණයෙක් බවයි.

අදාළ තරුණයා කොළඹ 15, මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ මරණයට හේතුව අදාළ රෝගියාට දියවැඩියා රෝගයේ සංකුලතා සමගින් කොවිඩ් 19 වෛරසය ආසාදිනය වීම බවයි.

 

මෙන්න බලන්න තවත් පුවත්