20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය පැවති සතියේදී පාර්ලිමේන්තු විවාදය වාර්තා කළ මාධ්‍යවේදීන් හත් දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඉන් සිව් දෙනෙකු පුවත්පත් මාධ්‍යවේදීන් බවත් සෙසු තිදෙනා ගුවන් විදුලි මාධ්‍යවේදීන් බවටයි වාර්තා වන්නේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදිත උසස් පෙළ අපේක්‍ෂකයින් 27 දෙනෙක් අයි.ඩී.එච්. රෝහලේදී සාර්ථකව විභාගයට පෙනී සිටි බව කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

 

මෙන්න බලන්න තවත් පුවත්