කොරෝනා වසංගතය මෙරටින් තුරන් වන්නේ නම් තමා මුහුදට බිලිවන්නට සූදානම් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඇය මේ බව කියා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ තමන් පිළිබඳ එල්ල වන විවේචනයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද(03) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

මෙන්න බලන්න තවත් පුවත්