අද වන විට කොරෝනා ආසාදිතයින් 110ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථය 4,043ක් දක්වා ඉහළ ගියේය.

අද වන විට ආසාදිතයින් 4,352 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙන්න බලන්න තවත් පුවත්