ගෙවීගිය පැය 24ක කාලසීමාව තුල නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ 152 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට ඉකුත් ඔක්තෝබර් 05 වනදා සිට මේ වනවිට ඇඳිරිනීතිය කඩකර අත්අඩංගුවට ගත පිරිස 1,076ක් බවයි වාර්තා වන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්