කටුනායක DPL Gloves කම්හලේ සේවකයින් 07 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

එමෙන්ම මීගමුව Ansen Lanka කම්හලෙන්ද එක් කොරෝනා ආසාදිතයකු හමු වී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්