තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ හමුවී තිබේ.

ඔහු රෝහලේ 46 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

මේ හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දමා ඇත.

එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

මෙන්න බලන්න තවත් පුවත්