අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා දේශපාලන පළිගැනීම පිළිබඳ විමර්ෂණය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකක වෙත ප්‍රකාශයක් ලබාදී තිබේ.

ඊයේ දිනයේ ඒ මහතා ඔහු පැය දෙකක පමණ ප්‍රකාශයක් ලබාදී ඇතැයිද වාර්තා වෙයි.

සීඑස්එන් නාලිකාව ආරම්භ කිරීම සඳහා රාජ්‍ය දේපළ අවභාවිතා කර ඇතැයි එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගෙන මාස එකහමාරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මගින් තමන් දේශපාලන වශයෙන් පලිගැනීමකට ලක් වූයේ යයි ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්