කොළඹ ජාතික රෝහලේ හෙදියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඇය ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන්නියකි.

රෝහලේ සේවකයන්ට සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවේදී ඇය ආසාදිත බව හෙළි වී තිබේ.

ඇයට වෛරසය ආසාදනය වූ ආකාරය මේ දක්වා හෙලි වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් ඇත.

ඇය සමග සේවය කළ සෙසු පිරිස නිරෝදායනයට ලක්කර කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්