කොවිඩ් 19 වෛරසයට එරෙහි සටනට සුනඛයින්ගේ සහය ලබාගැනීමට රුසියාව තීරණය කර ඇත.

එම සුනඛයන් එරට ගුවන්තොටුපළවලට පැමිණෙන ආසාදිතයන් හඳුනාගැනීමට යෙදවීමට අපේක්ෂා කරන බව සඳහන් වේ.

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට එම සුනඛයන් විශේෂයෙන් පුහුණුකර තිබේ.

සුනඛයන් 15 දෙනෙකුට අවශ්‍ය පුහුණුව ලබාදී ඇතිබව වාර්තා වේ.

සුනඛයින්ට රෝග ආසාදන හඳුනාගැනීමේ විශේෂ හැකියාවක් පැවතීම හේතුවෙන් එය වඩාත් ඵලදායි ක්‍රියාමාර්ගයක් බව විශේෂඥයින් පෙන්වා දෙයි.

මෙන්න බලන්න තවත් පුවත්