කැලණිය ප්‍රදේශයේ පෞද්ගලික ටයර් කම්හලක සේවය කරන හෝමාගම  සහ කැලණිය ප්‍රදේශවල පදිංචි දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (12) වාර්තා විය.

නමුත් ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව එම PCR පරීක්ෂණ සිදුකළ පෞද්ගලික රෝහල අදාළ ආයතනයේ කළමනාකාරිත්වය අද යළි දැනුම් දී තිබෙන බව එම ආයතනය දන්වයි.

මෙන්න බලන්න තවත් පුවත්