මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇති වී තිබෙන කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයන් 61 දෙනෙකු වාර්තා වී තිබේ.

එයින් 39 දෙනෙකු නිරෝධායනයට ලක් කර සිටි ආශ්‍රිතයන් වන අතර ඉතිරි 22 දෙදෙනා කර්මාන්ත ශාලාවේ සේවකයන්ය.

ඔවුන්ද සමගින් එම කර්මාන්ත ශාලාව ආශ‍්‍රිතය ඇති වී තිබෙන පොකුර 1247 දක්වා ඉහල යයි.

මෙන්න බලන්න තවත් පුවත්