මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් සමග පසුගිය 29 වැනිදා සිට 04 වැනදා දක්වා කතරගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ පුද්ගලයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු ගම්පොල, උඩගල්පාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සෞඛ්‍ය අංශ විසින් ඊයේ (10) රාත්‍රීයේ ආසාදිත පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව අද “දෙරණ වාර්තාකරු“ පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්