නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

එහිදී යතුරුපැදි 19ක්, ත‍්‍රීරෝද රථයක් 3ක් සහ ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්