අද වන විට ජන ජීවිතයේ ඇති වී තිබෙන ප්‍රශ්න යට ගැසීම සඳහා ආණ්ඩුව විසින් කොරෝනා ප්‍රශ්නයක් මතු කර ඇතැයි ජනතාව සැක කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසවයි.

කෙසේ වෙතත් මෙය සත්‍ය තත්වයක් නම් විපක්‍ෂයක් ලෙස එය මැඩලිම සදහා උපරිම සහාය දෙන බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.

මෙන්න බලන්න තවත් පුවත්