රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ගැන ගුණ ගැයීමට තමාට  කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. 

අද (05) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා (01) වව්නියාවේ දී පැවති උත්සවයක දී තමා කළ කථාවක් සමහරු විසින් සංස්කරණය කර ප්‍රචාරයක් ලබා දී වැරදි චිත්‍රයක් මවා ඇති බව කමල් ගුණරත්න මහතා පැවසීය.

මෙන්න බලන්න තවත් පුවත්