දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවගේ, ආසාදිත දියණිය ඇසුරු කළ ඇයගේ පාසලේ සිසුන් ද මේවනවිට හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේවනවිට ඔවුන් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.

මෙන්න බලන්න තවත් පුවත්