ඊයේ දිනයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් හත් දෙනෙකු වාර්තාවී ඇත.

ඉන් දෙදෙනකු මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් හදුනාගත් කාන්තාව සහ ඇයගේ දියණියයි.

ඉදිරි පුද්ගලයන් පස් දෙනා ම විදේශයන්හි සිට මෙරටට පැමිණීමෙන් පසු නිරෝධානයට ලක්ව සිටි පුද්ගලයන් ය.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

මෙන්න බලන්න තවත් පුවත්